රාවණා දියඇල්ල අසළට නොයන ලෙස දැනුම් දෙයි

ඔක් 15, 2022

    ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති රාවණා දියඇල්ලේ ජල මට්ටම ඉහල ගොස් තිබේ.

    එම නිසා රාවණා දියඇල්ල අසළට ගමන් කිරීම සහ ඒ ආසන්නයේ දිය නෑමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

    Last modified on සෙනසුරාදා, 15 ඔක්තෝබර් 2022 12:06

    Latest News