පළමු පොපි මල අද (06) ඡනපතිට... (වීඩියෝ)

ඔක් 06, 2022
  • පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල අද (06) ජනාධිපතිතුමා වෙත පළඳවනු ලැබුවා.

    ඒ, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ පොපි කමිටුවේ සභාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා විසින්. පළමු පොපි මල ජනාධිපතිවරයා වෙත පැළඳවීම සිදු කෙරුණේ, පාර්ලිමේන්තු පරිශ්‍රයේදී.

    Latest News