ප්ලේන්ටියක සහ කිරි තේ මිල පහළට

ඔක් 06, 2022

    ප්ලේන්ටියක සහ කිරි තේ එකක මිල හෙට සිට රුපියල් 10 කින් අඩු කිරීමට පියවර ගන්නා බව, ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

    ඒ, ගෑස් මිල අඩුවීමත් සමග එහි සහනය ජනතාවට ලබා දීම සඳහායි.

     

     

    Latest News