ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්

සැප් 13, 2022

    ගෑස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීමේදී ලෝක බැංකුවේ මුදල් අවභාවිතා කළ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ලිට්රෝ ආයතනය පවසයි.

    පූර්ණ විනිවිදභාවකින් යුතුව කටයුතු කරන බවත් ලෝක බැංකු අධීක්ෂණයට අනුකූලව සහ අමාත්‍ය මණ්ඩලය මෙන්ම රාජ්‍ය භාණ්ඩාගාරයේ අධීක්ෂණය යටතේ ගනුදෙණු සිදුකරන බවත් එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

    එබැවින් මුදල් අවභාවිතා වන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද එම ආයතනය ප්‍රකාශ කරයි.

    එම නිවේදනය පහතින්,

    litro1.jpg

    litro2.jpg

     

     

    Latest News