ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි

අප්‍රේ 15, 2022

    ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ඔහු විසින් අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.

    ඔහු සිය ලිපිය මඟින් සඳහන් කරන්නේ අභ්‍යන්තර පීඩනයන්ට මුහුණ දෙමින් මෙතෙක් තනතුරේ රැඳී සිටියේ ගෑස් අත්‍යවශ්‍ය සේවාවක් බැවින් සැපයුම් ජාලය පවත්වා ගැනීම සඳහා පමණයක් බවයි.

    අදාළ ලිපිය පහතින්,

    lit_1.jpeg

    lit_2.jpeg

    lit_3.jpeg

     

     

    Latest News