හැටන් බස්නැවතුමේ පරණ ගිනි අවියක්

මාර් 15, 2019

    හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් ඊයේ (14) පස්වරුවේ වලක් හෑරිමේදි රිවොල්වරය හමුවු බව හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම් ජෙමිල් මහතා පවසයි.

    නගර සභා සේවකයින් හෑරු වලේ පස් මත රිවොල්වරයක් ඇති බවට කල දැනුම් දිමක් මත රිවෝල්වරය පොලිස් භාරයට ගෙන ඇත.

    පස් යට තිබි හමුවු රිවොල්වරය දිරාපත් වි තිබු බව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා පවසයි. රිවොල්වරය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර පරික්ෂණ සිදු කිරිමට නියමිතයි.

    Latest News