හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය වටවල දි ගිලාබසි

ඔක් 08, 2019

    හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැස තිබේ. ගිල බැසීම හේතුවෙන් වාහන ගමනා ගමන කටයුතු එක් මං තිරුවකට සිමා කර ඇති බව වටවල පොලිසිය පැවසයි.

    වටවලට අද (08) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග වටවල පොලිසිය අසල පිහිටි බොක්කුවකුට ආසන්න කොටසක් මෙසේ ගිල බැස ඇත.

    Latest News