ත්‍රිවිධ හමුදාව කැඳවමින් අති විශේෂ ගැසට්ටුවක්

අගෝ 20, 2022

    ලබන 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලු දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වා ගැනීමට ත්‍රිවිධ හමුදා කැඳවමින්, ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්  නිකුත් කර තිබේ. 

    මහජන ආරක්ෂක ආඥාපනත ප්‍රකාරව ජනපතිවරයාට පැවැරි ඇති බලතල අනුව 2022/08/22 දින සිට මසක කාලයක් සඳහා වලංගු වන පරිදි මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත. 

    1111111111111

    Latest News