ලාෆ් ගෑස් මිල පහළට

අගෝ 18, 2022

    ගෘහස්ථ ලාෆ් ගෑස් මිල අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

    අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,

    • 12.5KG ගෑස් - රු.1,050 කින් (නව මිල රු.5,800)
    • 5KG ගෑස් - රු.420 කින් (නව මිල රු.2,320)
    • 2KG ගෑස් - (නව මිල රු.928)

    Latest News