උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණවලට නොසිටි සිසුන්ට දැනුම්දීමක්

අගෝ 18, 2022

    උසස්පෙළ 2021 (2022) විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ සඳහා පෙනී නොසිටි සිසුන් සඳහා නැවත එම පරීක්ෂණ සඳහා පෙනී සිටීමට අදාළ දින සහ විභාග මධ්‍යස්ථාන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    ඒ අනුව එළඹෙන 19,20,21 යන දිනවලදී එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන පහතින්,

    deucation

    Latest News