උදයංග වීරතුංග CID යට

අගෝ 17, 2022

    රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. 

    ඒ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් ලබාදීම සඳහායි. 

    Latest News