රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. 

තමන්ට විදේශ ගත වීමට අවසර දෙන ලෙස රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග මහතා විසින් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ප්‍රතික්ෂේප කළා.

අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මේවන විට CID භාරයට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

Latest News