අද විදුලි කප්පාදුව

අගෝ 10, 2022

    අද (10) දින පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

    ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,U,V,W කාණ්ඩ සඳහා පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා වු කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.

    power cut

    Latest News