වාහන 4,604,749 ක් QR ක්‍රමයට ලියාපදිංචි වෙයි – බලශක්ති අමාත්‍යාංශය

ජූලි 30, 2022

    වාහන 4,604,749 ක් ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය භාවිතය සඳහා මේ වනවිට ලියාපදිංචි වී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

    එම අමාත්‍යාංශය පැවසුවේ මේ වනවිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 931ක් එම ක්‍රමවේදයට අනුගත වී ඇති බවය.

    ඊයේ දිනයේ පමණක් ජාතිත ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය පිරවුම්හල් 531ක් සක්‍රියව භාවිත කළ බව ද විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ ය.

    Latest News