දළදා මාලිගාවේ කප් සිටුවීම අද - කතරගම පෙරහරත් ආරම්භ වේ (වීඩියෝ)

ජූලි 29, 2022
  • ‍‍මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යෙය් සිව් මහල් දේවාලවල කප් සිටුවීමේ චාරිත්‍රය අද (29) අලුයම සිදු කෙරුණා.

    ලබන මස පළමු දින දක්වා සිව් මහා දේවාල පෙරහර පැවැත්වෙනවා.  ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලේ ඇසල මංගල්‍යයේ පළමු පෙරහර ද අද රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිතයි.

    Last modified on සිකුරාදා, 29 ජූලි 2022 16:41

    Latest News