අර්බුදයන්ට විසඳුම් සෙවීමට ජනාධිපතිවරයාට සාධාරණ කාලයක් දිය යුතුයි -  පැල්පොල විපස්සි හිමි (වීඩියෝ)

ජූලි 29, 2022
  • ‍‍පවතින අර්බුදයන්ට විසඳුම් සෙවීම සඳහා වත්මන් ජනාධිපතිවරයාට සාධාරණ කාලයක් ලබා දිය යුතු බව, ජපානය ප්‍රමුඛ අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි හිමියන් පවසනවා.

    ජාතික රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

    Latest News