වජිර අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

ජූලි 27, 2022

    වජිර අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කතානායකවරයා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. 

    රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපතිවරයා ලෙස තෝරා පත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා වජිර අබේවර්ධන මෙලෙස දිවුරුම් දී තිබේ. 

    Latest News