වජිර අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කතානායකවරයා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. 

එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ වජිර අබේවර්ධන නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Latest News