මහජන සාමය පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදා කැඳවමින් ගැසට් පත්‍රයක්

ජූලි 22, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ඒ, මහජන ආරක්ෂක ආඥා පනත ප්‍රකාරවයි. ඒ අනුව එම ආඥා පනතේ 12 වන වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සියලු සාමාජිකයින් කැඳවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.


    එම ගැසට් පත්‍රය මෙතනින්

    Latest News