අද විදුලි කප්පාදුව යළි වෙනස් කෙරේ

ජූලි 20, 2022
    අද (20) දිනට නියමිත විදුලි කප්පාදුව පැය 3 දක්වා අඩු කළ බව ශ්‍රී ලංකා  මහජන උපයෝගිතා කොමිසම සදහන් කරයි. 
    මීට පෙර ඊයේ තීරණය කර තිබුනේ අද (20)  දින පැය 3 යි විනාඩි 40 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටයි. 

    Latest News