පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවලට දැඩි ආරක්ෂාවක්

ජූලි 19, 2022
    පාර්ලිමේන්තු අවට ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබේ.

    ඒ අනුව පොලීසියට අමතරව යුද හමුදාවද පාර්ලිමේන්තු සංකීර්ණය සහ අවට ප්‍රදේශවල ආරක්ෂාවට යොදවා ඇති බවයි වාර්තා වන්නේ. 

    ඊට අමතරව ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා ඇති බව ද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි. 

    Latest News