ජනපති ධූරයට නාම යෝජනා ලබන 19 වැනිදා (වීඩියෝ)

ජූලි 16, 2022
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2022.07.14 දින සිට ඉල්ලා අස්වී ඇති බැවින්, පුරප්පාඩුවූ ජනාධිපති ධූරය සඳහා නාම යෝජනා භාර ගැනීම ලබන 19 දා සිදුකරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා දැනුම්දී ඇත.

    Last modified on සෙනසුරාදා, 16 ජූලි 2022 11:53

    Latest News