මහ කන්නයට පොහොර සහනානාධාර ලබා දීමේ කටයුතු ඇරඹෙයි

නොවැ 04, 2024
    රජය විසින් 2024 මහ කන්නය සඳහා පොහොර සහනාධාරය ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 279.4 ක මුදලක් ලබාදීමට අද සිට පියවර ගෙන තිබෙනවා.
    එම මුදල දිස්ත්‍රික්ක 19 ක ‍ගොවීන් 22,419 දෙනෙකු වෙත ලබාදීමට නියමිත බවයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්, යූ.පී. රෝහණ රාජපක්‍ෂ මහතා පවසන්නේ.

    Latest News