පොහෝ දිනයේ විදුලිය කප්පාදු කාලසටහන

ජූලි 13, 2022

    අද (13) දිනයේදී ද පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ලයට අවසර ලබාදී තිබේ.

    ඒ අනුව පෙරවරු කාලයේ මෙන්ම පස්වරු කාලයේ විදුලි කප්පාදුව කිරීමට නියමිතයි.

    විදුලි කප්පාදු කාලසටහන පහතින්…

    LPL power cut

     

    Last modified on බදාදා, 13 ජූලි 2022 08:45

    Latest News