අපරාධ කල්ලි සාමාජිකයෙක් වෙඩි පහරින් මරුට

ජූලි 04, 2022

    යක්කල, බෙම්මුල්ල ප්‍රදේශයේදී පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් මියගොස් තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, ඔහු සන්තකයේ තිබී ටී. 56 ගිනි අවියක් ද සොයා ගෙන ඇති බවයි.

    Latest News