අද සහ හෙට විදුලි කප්පාදු කාලසටහන

ජූලි 04, 2022

    අද (04) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

    ඒ අනූව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා

    • දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
    • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි

    P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
    • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි

    M, N, O, X, Y, Z කලාප සඳහා (BOI Zone)

    • උදෑසන කාලයේ : පැය 3 යි

    CC කලාප සඳහා ( Colombo City Commercial Zones)

    • උදෑසන කාලයේ : පැය 2 යි විනාඩි 30 යි

    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

    power cut

    Latest News