කෝටි 2ක රත්‍රන් සමග කාර්යමණ්ඩල සාමාජිකයාට මාංචු (වීඩියෝ)

මාර් 11, 2019

    රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රත්‍රන් වළලු තොගයක් සමග විදේශ රටක කාර්ය මණ්ඩල සේවකයෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක්. ඔහු සතුව තිබී කිලෝ 4යි ග්‍රෑම් 43ක් බර රත්‍රන් වළලු 423ක් රේගු භාරයට ගැනිණ. එහි වටිනාකම රුපියල් දෙකෝටි පහළොස් ලක්ෂයක් පමණ වන බවයි අප වාර්තාකරු පවසන්නේ.

     

    Last modified on සදුදා, 11 මාර්තු 2019 19:58

    Latest News