කෝටි 9ක රත්ත්‍රන් එක්ක 4දෙනෙක් කුඩාවේ දි මාංචු

දෙසැ 10, 2019

    කුඩාව,කල්පිටිය ප්‍රදේශයේ දී රුපියල් මිලියන 90කට අධික වටිනාකමින් යුත් රත්රතන් සමග සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒවායේ බර කිලෝ 10ක් පමණ බවයි පොලීසිය පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 10 දෙසැම්බර් 2019 16:28

    Latest News