කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට සති අන්තයේ දී ජල කප්පාදුවක්

ජූනි 17, 2022

    කොළඹ ජල හා අපජලය කළමණාකරණ පද්ධතියේ වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ 05 සහ කොළඹ 06 ප්‍රදේශවල ජල සැපයුම හෙට දිනයේ අත්හිටුවීමට නියමිතයි.

    ඒ අනුව හෙට (18) රාත්‍රී 11 සිට පසුදා (19) සවස 03 දක්වා මෙලෙස ජල කප්පාදුව ක්‍රියාත්මක වනවා.

    එමෙන්ම කොළඹ 04 ප්‍රදේශයට අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයීම සිදුකරන බවත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

    Latest News