5 ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල මත පාසල්වලට අභියාචනා, මාර්ගගත ක‍්‍රමයට

ජූනි 16, 2022

    2021 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප‍්‍රතිඵල මත 2022-6 ශ්‍රේණිය සඳහා පාසල්වලට අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගත ක‍්‍රමය ඔස්සේ සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දන්වා සිටියි.

    ඒ අනුව https://g6application.moe.gov.lk/#/ වෙබ් අඩවියට පිවිස අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. එහිදී පාසල් ඉල්ලූම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

    මාර්ගගත අභියාචනා අයදුම්පත් සම්පූර්ණ කිරීමට අදාල උපදෙස් පහත දැක්වෙන අතර 2022.06.15 සිට 2022.06.30 දක්වා කාළය තුළ ඊට අවස්ථාව සලසා ඇත.

    වැඩි විස්තර මෙතනින්

    Latest News