5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද (12) රාත්‍රී නිකුත් කිරීමට සූදානම්...(වීඩියෝ)

මාර් 12, 2022
  • 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (12) රාත්‍රී වනවිට නිකුත් කරන ලෙස අදාළ නිලධාරීන්ට දැනුම් දීමට බලාපොරොත්තු වන බව, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

    ඇල්පිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ලබන සඳුදා සිට සියලුම සිසුන් පාසල් වෙත සාමාන්‍ය පරිදි කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

    Latest News