හෙට සිට පැය 2ක දෛනික විදුලි කප්පාදුවක්

ජූනි 05, 2022

    හෙට සිට (6) 12 වැනිදා දක්වා දෛනික විදුලි කප්පාදුවට අනුමැතිය ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.

    ඒ අනුව, ජුනි 6 වැනි දා සිට 10 වැනි දා දක්වා දිනකට පැය 2 විනාඩි 15ක විදුලි කප්පාදුව සිදු කරනු ඇති.

    ජුනි 11 වැනි දා සහ 12 වැනි දා විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැය 1ක කාලයක් පමණි.

    මේ අතර අද (05) දිනයේ විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙයි.

    Latest News