රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීමේ තීරණයක් නැහැ - අගමැති මාධ්‍ය අංශය

මැයි 27, 2022

    පළවල ඇතැම් මාධ්‍ය වාර්තාවල අනූව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණයක් ගෙන නැතැයි, අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. එම මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.

    ඉදිරි අතුරු සහන අය වැය මගින් සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශය හැර අනෙක් සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩුකර සහන ලබා දීමට කටයුතු කෙරෙන බව එම නිවේදනයේ සඳහන්.

    Latest News