තමාට පෙර රට යැයි සිතා ක්‍රියා කළ යුතුයි - පා.ම. උදය ගම්මන්පිල (වීඩියෝ)

මැයි 21, 2022
  • මේ අවස්ථාව රටට දුෂ්කර මොහොතක් බැවින් දේශපාලඥයින් තම ප්‍රතිරූපය වැඩි කරගන්නේ කෙසේදැයි සිතනවා වෙනුවෙට තමාට පෙර රට යැයි සිතා ක්‍රියා කළ යුතු මොහොතක් බව, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

    ඔහු පෙන්වාදෙන්නේ, රට ගොඩදැමීමේ කාර්යයට කළ හැකි සහ කළ යුතු සැමදේ කිරීමට තමන් සූදානම් බවයි.

    Latest News