2019 අයවැය දෙවන වර කියවීමේ තුන්වන දිනය අද

මාර් 08, 2019

    2019 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුවේදී රැස් වේ. පසුගිය 5 වැනි දින අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, දෙවන වර කියවීමේ විවාදය ලබන 12 වැනි දින දක්වා සිදු කෙරේ.

    Latest News