අද විදුලිය කප්පාදුවක් නැහැ - PUCSL

මැයි 16, 2022

    වෙසක් පොහොයට පසු දිනය වීම හේතුවෙන් අද (16) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. 

    කෙසේ නමුත් හෙට (17) දිනයේ සිට නැව​ත විදුලි කප්පාදු කිරීමට නියමිත බවයි, මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News