ඖෂධ හිඟය දැනුම්දෙන්න ඇමතුම් අංකයක්

මැයි 04, 2022

    ජනතාවට පවතින ඖෂධ හිගය පිළිබද ගැටලුව විසදීමට රජය පියවර ගෙන තිබේ.

    ඖෂධ හිගයක් පවතින්නේ නම් ඒ පිළිබදව තමන් දැනුවත් කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

    1999 සුවසැරිය දුරකථන අංකය අමතා අංක 2 යෙදීමෙන් මෙම පහසුකම් ලබාගැනීමේ අවස්ථාව පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

    Last modified on බදාදා, 04 මැයි 2022 10:13

    Latest News