නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය අක්‍රියවී ඇති බව වාර්තාවේ.

නොරොච්චෝල විදුලි බලාගාරයේ මෙගාවොට් 270ක විදුලි ජනන යන්ත්‍රයක කාර්මික දෝෂයක් ඇතිවී තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් දැනුම් දී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් සඳහන් කරයි.

Latest News