රාමසාන් උත්සවය අඟහරුවාදා

මැයි 02, 2022

    මෙරට ඉස්‌ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සවය හෙට (03) පැවැත්වෙන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.

    අද දිනයේ නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් මෙලෙස එය අඟහරුවාදා දින දක්වා කල් දැමූ බවයි, කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    Latest News