වරාය හා ගුවන්තොටුපොළ කටයුතු සාමාන්‍ය පරිදි

අප්‍රේ 28, 2022

    දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක වුවත් කොළඹ වරායේ හා කටුනායක ගුවන් තොටුපළේ සහ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව වාර්තා වෙයි.

    කොළඹ වරායට භාණ්ඩ නෞකා 5ක් පමණ පැමිණ ඇති බවත් ඒවායේ බහාලුම් ගොඩබෑමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි ඔවුන් සදහන් කරන්නේ. අද දිනයේ සීමිත සේවක සංඛ්‍යාවක් රාජකාරී කටයුතු සදහා පැමිණ ඇති බවයි, වරාය වෘත්තීය සමිති සදහන් කරයි.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික බස් රථ අද දිනයේ සාමාන්‍ය පරිදි ධාවනය වන බවත් වාර්තා වෙයි.

    Latest News