අද ලංගම හා පෞද්ගලික බස් ධාවන කෙරේ

අප්‍රේ 28, 2022

    ලංගම හා පෞද්ගලික බස්රථ අද දිනය තුළ ධාවනය කිරීමට සැලසුම් කර තිබුණා.

    කොළඹ ප්‍රධාන බස් ප්‍රධාන බස් රථ නැවතුම් පොළ, බැස්ටියන් මාවත බස් නැවතුම් පොළ ඇතුළු ප්‍රධාන නගරවල සිට දුර ගමන් සේවා ද ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබිණ.

    ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, බස් හිමියන්ට අවශ්‍ය නම් පමණක් බස් රථ ධාවනයෙන් ඉවත්විය හැකි බවයි.

    කෙසේ වෙතත් මගී ජනතාවගේ යම් අඩුවක් අද දක්නට ලැබුනා.

    Latest News