ගෑස් තොගයක් අද දිවයිනට

අප්‍රේ 26, 2022

    අද දිනයේදී ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,600ක තොගයක් මෙරටට පැමිණීමට නියමිතයි.

    එම ගෑස් තොගය හෙට දිනයේ සිට බෙදා හැරේ. මීට අමතරව තවත් ගෑස් තොගයක් හෙට දිනයේ ද මෙරටට පැමිණීමට නියමිතයි.

    රට තුළ පවතින ඉන්ධන පෝලිම් අද දහවල් වන විට අවසන් වනු ඇතැයි, ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථාව විශ්වාසය පල කරයි. මේ වන විට සංස්ථාව සතුව ප්‍රමාණවත් පෙට්‍රල් සහ ඩීසල් සංචිත ඇති බවයි,ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි කළමණාකාර චමින්ද සමරකෝන් පැවසුවේ.

    Latest News