දිවයින පුරා පිහිටි ටැංකි රථ සඳහා ආරක්ෂාව සැලසීමට පියවර ගෙන ඇති බැවින්, හෙට සිට තම සාමාජිකයන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බව, ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

බවුසර් මගින් දැවිතෙල් ප්‍රවාහණය GPS තාක්ෂණය ඔස්සේ නියාමණය කිරීම මධ්‍යම පරිසර අධිකාරිය අද සිට (19) අරඹයි.

Latest News