ජනාධිපතිතුමා නව කැබිනට් මණ්ඩලය අමතා කළ විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 7.30ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට නියමිත යි.

කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනාධිපතිතුමා පවසයි.

ප්‍රධාන කරුණු තුනක් හේතුවෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට සිදුවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියා සිටී. 

Latest News