අද රාත්‍රියේ අගමැතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

අප්‍රේ 11, 2022

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද දින රාත්‍රී 7.30ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

    රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද රාත්‍රී 7.30ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. මෙම විශේෂ ප්‍රකාශය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

    Latest News