තවත් රාජ්‍ය අමාත්‍යධුර දෙකක් හිස්වෙයි

අප්‍රේ 04, 2022

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සිය ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත මීට සුළු මොහොතකට පෙර යොමු කර තිබේ.

    මේ අතර, බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ. 

    Last modified on සදුදා, 04 අප්‍රේල් 2022 12:15

    Latest News