මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි

අප්‍රේ 04, 2022

    මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ඒ අනුව ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි ඔහු සිය Twitter ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ.

    5e45a0b22801b9d5ec1c616885f9a35c

    Latest News