පෙර දැරූ රාජ්‍ය අමාත්‍ය ධුර තවදුරටත් ක්‍රියාත්මකයි

අප්‍රේ 24, 2022

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2276/64 අංක දරණ 2022.04.22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව අතිගරු ජනාධිපතිතුමන් විසින් පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව මීට පෙර පත්කර ඇති පහත සඳහන් රාජ්‍ය අමාත්‍යවරුන් ද තවදුරටත් කටයුතු කරන බව දන්වා තිබේ.

    ඒ අනුව,

    01. ලොහාන් රත්වත්තේ මහතා          -           මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

    02. පියල් නිශාන්ත ද සිල්වා මහතා     -           කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික

                                                                     අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා  රාජ්‍ය අමාත්‍ය

                                                                           

    Latest News