මිරිහානේදී අත්අඩංගුවට ගත් 21කට ඇප

අප්‍රේ 02, 2022

    මිරිහාන උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගෙන ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කළ විසිඑක් දෙනෙකු පුද්ගලික ශරීර ඇපමත මුදා හැරේ තිබේ.

    තවත් හය දෙනෙකු අප්‍රේල් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර එදිනට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට නියෝග කර ඇත.

    Latest News