අද කොටස් වෙළඳපොළ පැය කිහිපයක් වැඩ

මැයි 12, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු අද (12) පෙරවරුවේ සිට පැය කිහිපයක් සඳහා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව එම ගනුදෙනු පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇති.

    Latest News